tag:blogger.com,1999:blog-2086593638709467738.post3033965331508376611..comments2023-04-02T18:23:36.661+05:30Comments on Photography සිංහලෙන්: ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි - 1 - නාභිය ලක්ෂය සොයාගන්නUnknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2086593638709467738.post-11363661227859357782010-02-25T17:34:59.852+05:302010-02-25T17:34:59.852+05:30Thank You!Thank You!KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-65233508531223966242010-02-24T15:31:21.653+05:302010-02-24T15:31:21.653+05:30ඔයා පොඩ්ඩක් තේරුම් අරන් තියෙනව වැරදියි. "dept...ඔයා පොඩ්ඩක් තේරුම් අරන් තියෙනව වැරදියි. "depth of filed පින්තූර ගන්න"? depth of field කියන්නෙ ඡායාරූපයක තියෙන ලක්ෂණයක් මිසක් මෝඩ් එකක් නෙමෙයි. ඒ කියන්නෙ ඡායාරූපයේ ගැඹුර.
සාමාන්‍ය compact digital camera එකකින් macro ගන්නව කියන එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි, ඒවයෙ තියෙනව Closeup/macro කියල මෝඩ් එකක්, එකෙන් ඇත්තම කිව්වොත් මැක්රෝ ගන්න බෑ, චුට්ටක් සමීප රූපයක් ගන්න විතරයි පුළුවන්.

Exposure එකෙන් කරන්නෙ ඡායාරූපය තුළ ආලෝක තත්වය පාලනය කරන එක. වටපිටාව අඳුරු නම් exposure එක වැඩි කරල කැමරාව තුළට වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළු වෙන්න ඉඩ සලස්වන්න, වටපිටාව ආලෝකමත් වැඩි නම් exposure එක අඩු කරල කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය අඩුකරගන්න.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-41821990807129923962010-02-24T15:21:44.153+05:302010-02-24T15:21:44.153+05:30මචං මට කියපන් සාමාන්‍ය ඩිජි කැම් එකකින් (ඒ කියන්නේ...මචං මට කියපන් සාමාන්‍ය ඩිජි කැම් එකකින් (ඒ කියන්නේ අර සාක්කුවේ දාගෙන යන) පුලුවන්ද මැක්‍රො මෝඩ් එක ඇරුණම depth of filed පින්තූර ගන්න.

අනික කියන්න පුලුවන්ද මැනුවල් මෝඩ් එකේ exposure + අගයන් වලයි - අගයන් වලයි වෙනස සහ මොන වෙලාවටද සහ කොහොම අවස්ථාවලද ඒක වෙනස් කරන්නෙ කියලා.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-61250989641094564992010-02-24T10:37:47.494+05:302010-02-24T10:37:47.494+05:30ඒක මට සතුටක්, දන්න දේ අනිත් අයට කියල දෙන එක කොච්චර...ඒක මට සතුටක්, දන්න දේ අනිත් අයට කියල දෙන එක කොච්චර සතුටක්ද... :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-92018928123199559782010-02-24T10:34:26.139+05:302010-02-24T10:34:26.139+05:30නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..දිගටම ලියන්න...නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..දිගටම ලියන්න. දෑනුම බෙදා දෙනවට ස්තූතියි..kumaranoreply@blogger.com