tag:blogger.com,1999:blog-2086593638709467738.post8923747504611880344..comments2023-04-02T18:23:36.661+05:30Comments on Photography සිංහලෙන්: Basic Camera ModesUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2086593638709467738.post-34337913664907369942016-01-25T14:27:51.379+05:302016-01-25T14:27:51.379+05:30Hoda cam akak kiyannako ayiye price akayi mp ganat...Hoda cam akak kiyannako ayiye price akayi mp ganath ekkaTharindu Ramanayakahttps://www.blogger.com/profile/05922372996391182529noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-76731688803208006702009-11-14T11:50:47.691+05:302009-11-14T11:50:47.691+05:30ආ, දෙයක් කියන්න අමතක උනා, DIS තියෙනකොට, සෙලවීම් වි...ආ, දෙයක් කියන්න අමතක උනා, DIS තියෙනකොට, සෙලවීම් වියහැකි අවස්ථා වලදි භාවිතා කළ යුතු ත්‍රිපාදයක් භාවිතය අනවශ්‍ය වෙනව, මොකද කැමරාව මගින්ම ඊට විසඳුමක් සපයල දීල තියෙන නිසා.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-86059734705116400712009-11-14T11:47:47.592+05:302009-11-14T11:47:47.592+05:30Scene Modes කියන එක තෝරල ඔයාට පුළුවන් කැමරාව එම අව...Scene Modes කියන එක තෝරල ඔයාට පුළුවන් කැමරාව එම අවස්ථාවට අනුකූල ලෙස සකසා ගන්න, ඒකෙ තවත් සැකසුම් ටිකක් තියෙනව, Children, Landscape, Close-up, Text, Sunset, Dawn, Backlight, Fireworks, Beach & Snow හා Night කියල. මේවායින් අවශ්‍ය එක තෝරල ඔබට පුළුවන් කැමරාව එම අවස්ථාවට ගැළපෙන විදිහට සකසා ගන්න.
DIS කියන්නෙ Digital Image Stabilization කියන එක. ඒක පාවිච්චි වෙන්නෙ කැමරාව සෙලවෙනකොට සිද්ද වෙන ඡායාරූපයේ සෙලවීම් වලක්වන්න. මේක ක්‍රියාත්මක කරල තියෙනකොට, ඡායාරූපයක් ගැනීමේදී කැමරාව කුඩා සෙලවීමක් උනොත් කැමරාවෙ තිබෙන කාච පද්ධතියෙන් ඒ සෙලවීම මගින් රූපයේ වෙනස් වීම නවත්වනව, කාච පද්ධතියේ සීරරු මාරු කිරීමක් මගින්. (සරළව කිව්වොත් නාභි ගතවූ තැන ස්ථිරව තියාගන්න කාච පද්ධතිය ඇද වෙනව)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-42909440505375593202009-11-14T09:27:19.583+05:302009-11-14T09:27:19.583+05:30මගෙ සැම්සුන් S760 එකේ තියනවා අතක සලකුණක් එක්ක DIS ...මගෙ සැම්සුන් S760 එකේ තියනවා අතක සලකුණක් එක්ක DIS කියලා Mode එකක් සහ SCENE කියලා Mode එකක්. මේ දෙකින් කරන්න පුලුවන් මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිළි කරලා දෙන්න පුළුවනිද?චලනි විජේසේකරhttps://www.blogger.com/profile/10036232454566512549noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-76767334701240253382009-09-04T10:24:53.845+05:302009-09-04T10:24:53.845+05:30කාච පද්ධතිය තුළ නම් පුස් බැඳී තිබෙන්නෙ, ඒක කොටස් ව...කාච පද්ධතිය තුළ නම් පුස් බැඳී තිබෙන්නෙ, ඒක කොටස් වලට ගලවල පිරිසිදු කරන්න පුළුවන්, නමුත් ඒ කාර්යය සඳහා පෙර පුහුණුවක් / ඒ සම්බන්ධ හොඳ දැනුමක් හෝ අලුත්වැඩියා කිරීම පිළිබඳ අත් පොතක් නම් අත්‍යවශ්‍යයි. ඒ ගැන දැනුමක් නැතුව නම් ඒක කරන්න කොහොමවත් හොඳ නෑ. කාචයේ ඇතුළු මුහුණත් Methylated spirits/Thymol/Acetic acid/Hydrogen peroxide එකකින් පිරිසිදු කළ හැකියි.
සමහරෙක් UV ආලෝකය යොදා පුස් විනාශ කරන්න යන්න ඉඩ තියෙනව. ඒත් සමහර වෙලාවට වෙන්නෙ අනිත් පැත්ත, UV ආලෝකය නිසා පුස් වල වර්ධනය දියුණු වෙන්න පුළුවන්.
කණගාටුදායක දේ තමයි, සීල් කර තිබෙන කොටස් වල පුස් ඉවත්කර යළි භාවිතයට ගැනීමට යාම, බොහෝවිට මූල්‍යමය වශයෙන් නිශ්ප්‍රයෝජනයි. මොකද සීල් කිරීමට යොදා ඇති ද්‍රව්‍යයන් රත් කිරීම මගින් ඉතා සීරුවෙන් දියකර හැරීමෙන් තමයි, කොටස් වෙන් කිරීම කරන්නෙ, ඉන්පසු ඒව යළිත් ඇලවීම විශේෂඥයෙකුට විතරක් කරන්න පුළුවන් වැඩක්. ඒක ඇත්තටම සැළකියයුතු මුදලක් වියදම් වන වැඩක්.
මේ පිළිබඳ විශේෂ දැනුමක් තිබෙන කෙනෙක්ගෙන්ම ඇහුවොත් තමයි වඩා හොඳ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-27214214430514789562009-09-04T09:37:14.218+05:302009-09-04T09:37:14.218+05:30හුගක් දෙනා අතපත ගාන ඒ වුනාට හුගක් දෙනා නොදන්න දෙයක...හුගක් දෙනා අතපත ගාන ඒ වුනාට හුගක් දෙනා නොදන්න දෙයක් ගැන මේ කියල දෙන එක හුගක් වටිනවා. මම ගාව තියනවා DMC-FZ20 PANASONIC 12X OPTICAL ZOOM DIGITAL CAMERA එකක්.එහි ලෙන්සයේ fungus බැදී තිබෙන අතර එය ඉවත් කිරීමට මම කිහිප ස්ථානයකටම ගියත් වැඩේ අසාර්ථක වුනා. Photo technica වෙත ගියද ඔවුන් කියා සිටියේ කැමරාවේ සීල් තබා තිබෙන නිසා fungus ඉවත් කීරීමේදී මෙහි zooming වල ප්‍රශ්නයක් ඇතිවේවි කියාය.මේ සදහා වෙනත් ස්ථානයක් තිබේද?මාගේ මිතුරෙකු පැවසු ලෙස මෙයට විශාල මුදලක් වැයවේ.එය ඇත්තද?
දිගු ගමනකට ඔබට ආසිරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-23826579809629048572009-09-04T09:19:38.184+05:302009-09-04T09:19:38.184+05:30දෙන්නටම ස්තුතියි මේ දිරිගැන්වීම් වලට.
@ ඉන්දික : ස...දෙන්නටම ස්තුතියි මේ දිරිගැන්වීම් වලට.
@ ඉන්දික : සමාවෙන්න අය්යා, මම වෙළඳපළ තත්වයන් ගැන නම් එච්චර දන්නෙ නෑ. මම පොඩ්ඩක් හොයල බලන්නම්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-91458323204578933632009-09-04T09:16:57.416+05:302009-09-04T09:16:57.416+05:30බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න..බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න..Anonymoushttps://www.blogger.com/profile/05136820400407681687noreply@blogger.comtag:blogger.com,1999:blog-2086593638709467738.post-60809731048572989452009-09-04T09:15:39.270+05:302009-09-04T09:15:39.270+05:30මාධව මල්ලීට ස්තුතියි මේව ගෙ වැදගත් දෙයක් අපට කියල ...මාධව මල්ලීට ස්තුතියි මේව ගෙ වැදගත් දෙයක් අපට කියල දුන්නට..මට ප්‍රශ්න කීපයක් දැනගන්න තියනව..
1. මට අඩු මුදලට ගන්න පුලුවන් හොඳ කැමරා වර්ගයක් කියනවද?ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.com