මගෙ රූසර අඩවියේ තවම පොඩි පොඩිඅවුල් ටිකක් තියෙනව, සහ ඒමට මම කට්ටියගෙ උදව්ත් ඉල්ලල තියෙනව. ඒව විසඳගන්න අතරෙ මේකෙ තව ලිපි ටිකක් ලියන්න හිතුව.
මේකෙ මාතෘකාවෙ තියෙන ප්‍රශ්නෙ මගෙනුත් කිහිපදෙනෙක් අහල තියෙනව හා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
මේකට උත්තරේ මම දෙන්න යනවට වඩා මට ලැබුන මේකට උත්තර ලියපු ඡායාරූපකරණය ගැන දැනුමත්තෙක්ගෙ ලිපියක්. මෙන්න මෙතනට ගිහිල්ල ඒක කියවල බලන්න, ඔයාලට උත්හරයක් ලැබෙයි.
http://aravindablog.wordpress.com/2009/08/09/ෆෝන්-එකකින්-හොඳ-ඡායාරූප-ග/
"ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL)."