ඊට ඉස්සෙල්ල, මෙම අඩවිය කියවන්නන්ට වඩාත්ම හොඳ තැනක් කරන්න මට ඔයාලගෙන් අදහස් ටිකක් අවශ්‍යයි.
පරණ බ්ලොග් එකේ තියෙන ලිපි import කරන්නද මේකට?
මම ඇරුනම තවත් කිහිපදෙනෙක් මේකට සම්බන්ධ කරගන්න අදහසක් තිබෙනව, එතකොට අඩවියේ අන්තර්ගතයත් ඉක්මනින් ඉහළ යනව වගේම කියවන්නත් ගොඩක් දේවල් තියේවි. (එහෙම මගෙත් එක්ක එකතු වෙලා ලියන්න කැමති අය ඉන්නව නම් මට ලියන්න. madhawa(at)roosara(dot)info )
කොයි වගේ දේවල්ද ඔයාල මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඡායාරූපකරණය තූළ මොන වගේ පරාසයන්ද?
මේ ඇරුනම ඔයාලගෙ තව අදහස් තියෙනව නම් කරුණාකරල කියන්න. මට ඕනෙ ඔයාලට හොඳම අඩවියක් දෙන්න.




