Friday, August 14, 2009

අලුත් බ්ලොග් එකක්


මම හිතුව අලුත් බ්ලොග් එකක් පටන් ගන්න, "ඡායාරූපකරණය" ගැන. මහ ලොකු දේවල් නෙමෙයි, මම මේ පහුගිය June term එකේ ඉගෙනගත්තු ඡායාරූපකරණය පිලිබඳ මූලික සංකල්ප ටික ගැන ටිකක් ලියන්න.

මමත් මහලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි, ඒත් පොඩි පොඩි දේවලුත් දන්නෙ නැති අය ඉන්නවනෙ. මොකද කට්ටිය හිතන්නෙ? සිංහලෙන් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. තව ඉතින් ඒ ගැන හොඳ දැනුමක් තියෙන කීපදෙනෙක් සෙට් කරගත්තොත් නම් ගොඩම තමා.

2 comments:

  1. හොඳ වැඩක්..සුභ පැතුම්...!!!

    ReplyDelete
  2. හොඳ වැඩක් මගෙනුත් සුභ පැතුම්!!

    ReplyDelete