Saturday, August 15, 2009

ආධුනිකයන් සඳහා

ඔබ ඡායාරූපකරණයට හා ඒ සමඟ බැඳුනු තාක්ෂණයට අලුත් අයෙක් නම් ඔබට ගැළපෙනම කැමරාව තමයි, සාමාන්‍ය Point and Shootවර්ගයේ digital හෝ analog කැමරාවක්. මොකද කිව්වොත්, ඒකෙ හදන්න මහලොකු settings and configurations නෑ, හිතන්න මහලොකු දේවල් නෑ. මොකක් හරි ගන්න හිතුනොත් කැමරාව ඒ දෙසට මෑනුව, ගත්ත. පස්සෙ පුලුවන් ටික ටික ඉගෙන ගෙන ඉස්සරහට යන්න.

කාලෙ ගත වෙනකොට, ඡායාරූපකරණය ගැන දැනුම වැඩි වෙනකොට සල්ලි ටිකකුත් එකතු කරගෙන එහෙම පුලුවන් සාමාන්‍ය මට්ටමේ හෝ දියුණු SLR එකක් ගන්න.

6 comments:

  1. හ්ම්... මම නං ඉතිං සේයාරුවකට ලස්සනයි කියලා පේන දෙයක් දැක්ක ගමන් අතට ගන්නෙ මගේ cam phone එක තමයි... ඒත් ඉතිං ඒකෙන් අපිට ඕනැ දේ focus කරලා ගන්න බැරි වීම නම් ලොකු පාඩුවක්... :(

    ReplyDelete
  2. බොහොම වැදගත් වියුණක් දිගටම ලියන්න ආසිරි
    මට නම් DSLR නෑ,SE K850i + Manual focus patch තමා
    අපිටත් කරන්න පුලුවන් ලිපි ටිකක් පුලුවන්නම් ලියන්න :)

    ReplyDelete
  3. @ ධනික: ඒක තමයි මේ කාලෙ නම් පහසුම කැමරාව, හැම වෙලේම ලඟ තියෙනවනෙ, කැමරාවක් කියල විශේෂයෙන් මොකුත් වෙනම ගෙනියන්න ඕනෙ නෑනෙ. අඩුම ගානෙ 1.3 MP කැමරාවක් තියෙන ෆෝන් එකක් තියෙනවනම් කරන්න වැඩ කෝටියයි.

    @ බුද්ධික : මේ ලියන දේවල් මම විශේෂයෙන්ම ඉලක්ක කරන්නෙ DSLR හා normal Digital camera, ඒ උනාට බොහෝ දේවල් ASLR එකකිනුත් කරන්න පුලුවන්. ඔබේ අදහස ගැනත් හිතල බලන්නම්.

    ස්තුතියි අදහස් වලට.

    ReplyDelete
  4. මන් ලඟ NIKON D60 එකක් තියනවා.ඒ ගැනත් ඔයගෙ අදහස් කියනවනම් වටිනවා.

    ReplyDelete
  5. සමාවෙන්න මිත්‍රයා, මම කැමරා ගැන විශේෂ කරල එච්චර කියන්න බලාපොරොත්තුවක් නෑ, නමුත් මම මේ කියන දේවල් ඔබේ කැමරාවෙන් අනිවාර්යයෙන් කරන්න පුළුවන්. මොකද ඔබට තියෙන්නෙ ඉතාම හොඳ කැමරාවක්.

    ReplyDelete